Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsමන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා - විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්.

මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්.

මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්.

රට පුරා කොරෝනා උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් ආණ්ඩුව නව නීති රෙගුලාසි ගෙනවිත් ඇති බවත් ,ඒ රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේනම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මඩින නීති රෙගුලාසිවලට අනුව ජනතාවට එක් නීතියකුත්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබියයුතු නැති බව ඒ මහතා කීය. ජනතාව ජීවත් වීම උදෙසා බරපතල අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතල ඛේදවාචකයක් බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img