Saturday, July 18, 2026
HomeNEWSමහජන එක්සත් පෙරමුණ ගෑස් සිලින්ඩරයෙන් ගැලවෙයි.

මහජන එක්සත් පෙරමුණ ගෑස් සිලින්ඩරයෙන් ගැලවෙයි.

ම.එ.පෙ. ගෑස් සිලින්ඩරය සමඟ පළාත් පාලනයට නැත!මහජන එක්සත් පෙරමුණ එළඹෙන පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා ගෑස් සිලින්ඩරය සමඟ එක්ව කටයුතු නොකරන බවට ම.එ.පෙ. තීරණය කර ඇති බව වාර්තා වේ. ම.එ.පෙ. විසින් ගෑස් සිලින්ඩරය වෙත යවන ලද ලිපියේ සඳහන් පරිදි ;”… ගෑස් සිලින්ඩරය (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව එළඹි තීරණ, එකඟතා හා විශ්වාස, උල්ලංඝනය කර ඇති අතර, ඔබ විසින් වලංගු නොවන තීරණයන් මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ දැඩි අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශ කර සිටී … එබැවින් මහජන එක්සත් පෙරමුණ මැතිවරණ තරඟ කිරීමට අදාලව ගෑස් සිලින්ඩරය (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) සමඟ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව අවධාරණයෙන් දන්වා සිටී …” (උපුටා ගැනීම අවසන්)ම.එ.පෙ. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා මිත්‍ර කොටස් සමඟ තරඟ කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img