මාලිගාවත්තේ වෙඩි හුවමාරුවකදී මාකඳුරේ මධුෂ් මියයයි .
මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී අපරාධකරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි නායකයෙකු මාකඳුරේ මධූෂ් මියගොස් තිබේ..