මාලිමා ආණ්ඩුවෙන් IMF ගිවිසුම යලි සලකා බලනවා.. චීනය, ඉන්දියාව සමග කතාකර ණය අර්බුය ශේප් කර ගන්නවා..- අනුර ඇමරිකාවේදීමාලිමා ආණ්ඩුවෙන් IMF ගිවිසුම යලි සලකා බලනවා.. චීනය, ඉන්දියාව සමග කතාකර ණය අර්බුය ශේප් කර ගන්නවා..- අනුර ඇමරිකාවේදීදැනට ක්රියාත්මක ජාත්යන්තර මූල්ය අරමුදල හා ශ්රී ලංකා රජය අතර වන ගිවිසුම ඉදිරියේ දී පිහිටුවනු ලබන ජාතික ජන බලවේගය රජයක් යටතේ සමාලෝචනයට ලක් කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.ඒ සඳහා වන ජනවරමක් ලබා දෙන ලෙස ඉදිරි මැතිවරණයේදී තම පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව කටයුතු කරමින් ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.






















