මාස 5 පොහොට්ටුව පොල් ගෑවද? රනිල් අහයි
කොරෝනා වෛරසයට මුහුණ දී තිබෙන රටවල් එම රට වල ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ රජය ආර්ථිකය ශක්තිමත් කිරීමට කිසිදු දෙයක් සිදු කර නොමැති බව ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මාස පහක් තිස්සේ පොහොට්ටුව පොල් ගෑවද යනුවෙන්ද ඔහු විමසා සිටියේ ය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඩිජිටල් තාක්ෂණයෙන් මැතිවරණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. වීඩියෝ සහිතයි.






















