Saturday, August 8, 2026
HomeNEWSLatest News2020.06.28 අග්‍රාමාත්‍යවරයා මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත්වල.....

2020.06.28 අග්‍රාමාත්‍යවරයා මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත්වල…..

2020.06.28

අග්‍රාමාත්‍යවරයා මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත්වල…..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (2020.06.28) පෙරවරුවේ මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්විය.

ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය.

මෙම අවස්ථාවට මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විශ්ණු දේවාලයේ භාරකාර ආචාර්ය ඩී.වෙන්කටේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img