මැදපෙරදිග යුද ගැටුම් නිසා, එම කලාපය ආශ්‍රිතව පියාසර කරන ශ්‍රී ලාංකිකයන් ගැන සමීපව නිරීක්ෂණය කර, අවශ්‍ය මැදිහත්වීම් තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් සිදුකරන බව, විදේශ අමාත්‍ය විජිත හේරත් කියයි.