මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් පැමිණෙන ගුවන් යානාවලට පහසුකම් සැපයීම සදහා කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ සූදානම් කර ඇති බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.