මොහාන් සමරනායක ට අලුත් තනතුරක්
රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක මහතා පත්කර තිබේ.
එම පත්වීම ලබන විට ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.