රටවල් හතරකින් හාල්මැස්සො ගෙන්නාගෙන උයාගෙන කාපු ඇමති කවුද ?
භාණ්ඩ 27 ක මිල අඩු කිරීම සඳහා ඊට හාල්මැස්සන් ඇතුලත් කිරීම පිළිබඳව සාකච්ඡා කර රටවල් හතරකින් හාල්මැස්සන් ගේ සම්පල ගෙන ඒවා උයා බලා තීරණය කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ .මේ අනුව තායිලන්තයේ හාල්මැස්සන් ලබාගෙන එය සහන පැකේජ අතුලත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.






















