හරීන් හදිසියේම රනිල් සොයාගෙන ආවේ ඇයි ?
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි හරීන් ප්රනාන්දු මහතා පසුගිය දා හදිසියේ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සොයාගෙන ඔහුගේ නිවසටම පැමිණ ඇති බව වාර්තා වේ .ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් සකස් කිරීම සඳහා සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිරිමට හරින් ප්රනාන්දු මහතා මෙසේ පැමිණ ඇති බවත් තොරතුරු වාර්තා වේ.






















