Wednesday, June 3, 2026
HomeNEWSරට වෙනුවෙන්,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගෙන්...

රට වෙනුවෙන්,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගෙන් පණිවිඩයක්!

ආණ්ඩුව මුළු රටම තුට්ටු දෙකට විකුණා දැමීමේ බරපතළ ව්‍යාපෘතියක යෙදී සිටින බවත් පෝට් සිටි ව්යාපෘතිය හරහා ඒ බව වඩා හොඳින් පැහැදිලි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(17) හම්බන්තොට දී පැවසීය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව විපක්ෂය හැටියට කොන්දේසි විරහිතව තමන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ වියරු ස්වභාවයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙනුත් පෙනී සිටින බවත් ඔවුන්ගේ   ජීවිත ආරක්ෂා කිරීමද සමගි ජන බලවේගය සිදුකරන බවත් පැවසීය.

ආණ්ඩුවේ සිටින සැබෑ ප්‍රගතිශීලී සියළු බලවේග වලට සමගි ජන බලවේගය සමග එක්වන ලෙසදෑත් දිගු කරමින් ආරාධනා කරන බවද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img