Saturday, November 7, 2026
HomeNEWSරනිල්ගේ නායකත්වය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව වජිර කියයි.

රනිල්ගේ නායකත්වය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව වජිර කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශකරයි .දේශීය හා ජාත්‍යන්තර ඇතැම් බලවේග වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් එසේ සිදු වූවොත් එය රටේ අවාසනාව බවත් මීට පෙර ද රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලන නායකයින් 130 කට ආසන්න පිරිසක් රටට අහිමි වී තිබෙන බවත් මේ තත්වයන් හොඳින් සිහි බුද්ධියෙන් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img