ප්‍රභාකරන්ගේකරන්ගේ මස්සිනා අත්අඩංගුවට.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම.්කේ සිවාජිලිංගම් මහතා අද දින පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මගහැරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ය. එම.්කේ සිවාජිලිංගම් මහතා කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා ද වේ.






















