අංගොඩ ලොක්කාගේ බන්ටි තලන්ගම දි අත්අඩංගුවට.
පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන බත්තරමුල්ලේ බන්ටි නමැත්තා මත්කුඩු සහ මුදල් සමඟ තලංගම දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.