Saturday, May 23, 2026
HomeNEWSරවී පත්කළ හැටි සෙවීමට රනිල්ගෙන් කමිටුවක්.

රවී පත්කළ හැටි සෙවීමට රනිල්ගෙන් කමිටුවක්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ සන්ධානයේ පාර්ශවකරුවන් සමඟ කොළඹ මල් පාර කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ✓ රවී කරුණානයක මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරන ලදි ✓ එම සාකච්ජාවේදී මේ සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කිරීම. ✓ මේ සඳහා ස්වාධින කමිටුව වශයෙන්o නීතිඥ කුමාර් දුනුසිංහ මහතාo නීතිඥ ඉන්දික වේරගොඩ මහතාo ආචාර්ය විතානගේ මහතාo කමිටු ලේකම් නීතිඥ යසස් ද සිල්වා මහතා පත්කිරීමට තීරණය විය. ✓ මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුලත් දී එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත භාර දීමට තීරණය විය. ✓ මෙම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img