රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ව සේවකයින් පිරිසක් විසින් ඔහුගේ නිල කාමරයේ සිරකර ගෙන සිටින බව වාර්තා වේ.
ඒ හේතුවෙන් කොළඹ 02 ප්රදේශයේ පිහිටි එහි කාර්යාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.