Friday, November 13, 2026
HomeNEWSරියදුරු හදිසියේ අසනීප වෙයි, බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

රියදුරු හදිසියේ අසනීප වෙයි, බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ මගීන් නුවරඑළිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රාගල පොලීසිය පැවසිය.

අද (29) උදෑසන 11.30ට පමණ එම අනතුර සිදුව ඇත්තේ, හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නයේදීය.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව රෝහල් ගතකළ බවත්, රෝහල් ගතකළ තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය සඳහන් කරයි.

බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්  එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img