Sunday, November 8, 2026
HomeNEWSරුසියානු ඉන්ධන සමාගම් දෙකක නියෝජිතයින් දිවයිනට

රුසියානු ඉන්ධන සමාගම් දෙකක නියෝජිතයින් දිවයිනට

රුසියානු ඉන්ධන සමාගම් දෙකක් නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ එම නියෝජිතයින් දෙදෙනා අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවය.

මෙම සංචාරයේදී අදාළ ඉන්ධන සමාගම් නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර ඉන්ධන ආනයනය කිරීම සමබන්ධයෙන් සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.

රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්ගමන් නතරකර තිබීම හේතුවෙන් අදාළ නියෝජිතයින්ට බහරේන් හරහා මෙරටට පැමිණීමට සිදුව තිබේ.

අදාළ නියෝජිතයින් පිළිගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img