Monday, November 9, 2026
HomeNEWSරුසියානු ජනපති ට කළ තර්ජනය

රුසියානු ජනපති ට කළ තර්ජනය

රුසියාවේ සිටින කුමන හෝ පුද්ගලයෙක් ජනාධිපති ව්ලැද්මීර් පුටින් ව ඝාතනය කරන්නැයි අමෙරිකානු සෙනට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ඉල්ලීමක් කර තිබේ. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීසර් ඝාතනය වූ ආකාරයට බවය.

රුසියාව, යුක්‍රේනය ඉලක්ක කරමින් දැවැන්ත යුදමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර අදට දින 10කි.

මේ අතර පසුගිය පැය 24 තුළ රුසියානු ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර පෙර දිනවලට වඩා අඩුවෙන් සිදුවී ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් ඔවුන් අනතුරු අඟවන්නේ රුසියානු හමුදා දකුණුදිග යුක්‍රේනයේ “මිකොලයෙව්” නගරය වෙත ගමන් කරමින් සිටින බවටය.

කළු මුහුදේ තීරණාත්මක වරායක් වන “මිකොලයෙව්” අත්පත් කරගැනීමට රුසියානු හමුදාව සමත්වුවහොත්, ඔවුන් ප්‍රධාන වරාය නගරයක් වන ඔඩෙසා වෙත සමීප වෙයි.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img