අද (10) සිට නැවතත් තම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කරයි.
ත්රිකුණාමලය ඉන්ධන බෙදාහැරීමේ පර්යන්තයේ මෙහෙයුම් දිනය පුරාම ක්රියාත්මක බව එම සමාගම පැවසීය.