ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. කි.ග්‍රෑ.12.5 රු.775 කින් රු.4,765 ක් දක්වා, කි.ග්‍රෑ.5 රු.308 කින් රු.1,910 ක් දක්වා සහ කි.ග්‍රෑ.2.3 රු.140 කින් රු.890 ක් දක්වා ඉහළට.