Sunday, July 19, 2026
HomeNEWSLatest Newsලෙබනනයේ පිපිරීම්වලින් 78 දෙනෙකු මරුට

ලෙබනනයේ පිපිරීම්වලින් 78 දෙනෙකු මරුට

ලෙබනනයේ පිපිරීම්වලින් 78 දෙනෙකු මරුට

ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් තිබේ.

එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසරක හයකට අධික කාලයක් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එරට ජනාධිපති මයිකල් අවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෝනියා නයිට්රේට් ටොන් 2750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ බව පිළිගත නොහැකි බවය.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි වගකිවයුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව එරට ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පිපිරීමෙන් විපතට පත්වූවන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන 66ක මුදලක් නිදහස් කර තිබේ.

https://m.facebook.com/story.php?story_fbid=10159085093562125&id=10250877124

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img