වනඅලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය
යෝජිත හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා හඳුනාගෙන ඇත.






















