“වන විනාශය නවතනු” විපක්ෂය සටනට!
පරිසර හා වන විනාශයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද(23)පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරියේදී නිහඩ විරෝධතාවයක නිරත වූහ.