නාවික හමුදාපතිවරයාව සිටියදී සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකාව විසින් තහනමක් පනවයි.