Monday, August 31, 2026
HomeNEWSවැක්සින් ගේන්න යන්නේ රුපියල් කෝටි 1,000යි සොයා ගන්න බැරිද ? අනුර අසයි

වැක්සින් ගේන්න යන්නේ රුපියල් කෝටි 1,000යි සොයා ගන්න බැරිද ? අනුර අසයි

රට තුළ පවතින ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුවට විසඳුම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

“සොරි කවුද දිනුම්” සම්මන්ත්‍රණ මාලාවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා

“දැන් ගිය අවුරුද්දේ මුදල් අච්චු ගහලා තියෙනවා කෝටි 65ක්. මේ ජනවාරි 1, 2, 3 දවස් තුනට සල්ලි අච්චුගැහුවා රුපියල් කෝටි 13,000ක්. දැන් ඩොලර් මදි මොකද වෙන්නේ ඩොලරයේ අගය ඉහළ යනවා. දැන් රුපියල් 200ය පැන්නා. මේ එන්නත ගෙන්වීමට ආණ්ඩුවට සල්ලි නැහැ. ඉන්දියාවේ විදේශිය ඇමතිතුමා හමුවුණාම අහනවා අපිට වැක්සින් ටිකක් දෙන්න බැරිද ? චීනයේ තානාපති ගාවට ගිහින් අහනවා අපිට ටිකක් දෙන්න බැරිද ?  WHO එකෙන් අහනවා අපිට ටිකක් දෙන්න බැරිද ? මොකක්ද මේ වෙලා තියෙන්නේ. සැත්කමක් කරගන්න සල්ලි නැති වුණාම ඒකට ස්පීකරයක් බැඳගෙන ආධාර එකතුකරන එකයි. මේ ආණ්ඩුව වැක්සින් එකක් ගේන්නට බැරි වුණාම රටවල් ගානේ වැක්සින් ගිඟාකන එකයි අතර වෙනස මොකක්ද ?  දෙකම එකයි. කීයද යන්නේ කෝටි 1,000යි. කෝටි 1,000ක් හොයා ගන්න බැරිද ? හොයාගන්න පුළුවන් හැබැයි ජනතාව සුවපත් කිරීම ඒ අයගේ වැඩේ නෙමෙයි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img