වැඩිම මනාප ගත්තු මහින්දට තංගල්ලේ දී වීශේෂ ජනතා ප්‍රතිචාර. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් වාර්තාවක් තබමින් ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන ලක්ෂ……… ලබාගත් අගමැති මහින්ද රාජපක්ෂය මහතාට ිය සතුට ප්‍රකාශ කිරීම සඳහා විශාල පිරිසක් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණ තිබේ. අතිවිශාල පිරිසක් පැමිණීම නිසා කාල්ටන් නිවස තුළ සහ ඉන් පිටත දැඩි තදබදයක් ද ඇති වූ බව වාර්තා වේ. වීඩියෝ සහිතයි.






















