වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා.
කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර ඇති රැඳවියෙකුට covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කරයි.






















