රවී කරුණානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්.
රවී කරුණානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ තවත් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ.






















