වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි….
බන්ධනාගාර 177ට PCR පරීක්ෂණ. රැඳවියන් හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොරෝනා ආසාදිතයා රැඳී සිටි ගොඩනැගිල්ලේ එකසිය හැත්තෑ හත් දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.






















