ලබන 23 වනදා සිට ජුනි 01 වනදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී සහ සවස 6න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ බව නිවේදනය කළේය.
අදාළ තීරණය ගෙන ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පහසුව වෙනුවෙනි.
මේ අතර මැයි 21 සෙනසුරාදා, මැයි 22 ඉරිදා සහ මැයි 29 වන ඉරිදා යන දිනවලදී ද සවස 6 න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර ඇත.
වැඩි විස්තර පහතින්,























