Saturday, October 24, 2026
HomeNEWSCOVID-19විදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙති

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙති

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජර්මනියේ සිට ගුවන් යානා 04 කින් එම පිරිස අද (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව “අද දෙරණ “ වාර්තාකරු සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට 279 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ ඇත.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණයවලට ලක්කිරීමේන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව අප වාර්තාකරු පැවසීය.

adstudio.cloud

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img