විදේශගත ශ්රමිකයින් ජුලි මාසයේදී ඩොලර් මිලියන 541ක මුදලක් ජූලි මාසයේදී මෙරටට එවා තිබෙනවා. පසුගිය වසරේ ජුලි මාසය සමග සන්සන්දනය කර බලන විට මෙය සියයට 78 ක ඉහළ යාමක්. මේ වසර තුළදී පමණක් විදේශගත ශ්රමිකයින් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් මෙරටට එවා තිබෙනවා.