Monday, September 21, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක.

විපක්ෂ නායක සජිත් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක.

තිස්සමහාරාම මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛණිජ නිධි සහිත වැලි වැටි (Sand dunes) ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) එක්විය. එම වැලිවැටිය මේ වනවිට විදේශයන්ට විකිණීමේ ප්‍රයත්නයක් ඇති බව වාර්තා වන අතර එය මහා ජාතික අපරාධයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේ මෙම වැලි වැටි හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල හානියක් මග හරවා ගැනීමට හැකියාව ලැබුණ අතර තවදුරටත් සමුද්‍ර ඛාදනය අවම කිරීම, සමුද්‍රාසන්න පරිසර පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඇතුළු ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පරිසර පද්ධතියක් ලෙස මෙම වැලිවැටිය හඳුනාගත හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img