Thursday, April 16, 2026
HomeNEWSශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහි චෝදනා ගැන සෙවීමට ජනාධිපති විමර්ශන කමිටුවක්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහි චෝදනා ගැන සෙවීමට ජනාධිපති විමර්ශන කමිටුවක්.

2010 සිට 2025 දක්වා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම්වල සිදු වූ බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img