යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර අවශ්‍යතාවය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟවී තිබේ.
එම පොහොර තොගය ලබා දෙනු ලබන්නේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය යටතේය.
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලෙස සඳහන් වේ.






















