ශ්‍රි ලංකාවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ප්‍රහාරයෙන් ඉරාන ජාතිකයන් 101 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් තිස් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරනවා.






















