Thursday, November 6, 2025
HomeNEWSශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව ඇමති විජිතගේ ඇගයීමට

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව ඇමති විජිතගේ ඇගයීමට

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ඇගයීමට ලක්විය. ශ්‍රීලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව නියෝජනය කරන GOPIO Sri Lanka සංවිධානයේ රිදී ජුබිලි සැමරුමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. එම උත්සවයෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ කරන ලද සටහන පහත දැක්වේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති ජනතාව නියෝජනය කරන GOPIO Sri Lanka සංවිධානයේ රිදී ජුබිලි සැමරුමට සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්. අධ්‍යාපනය, නායකත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රවල පසුගිය වසර 25 තුළ සංවිධානය විසින් සිදු කරන ලද විශිෂ්ට කාර්යය මම සැබවින්ම අගය කරමි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති විද්වතුන්, ව්‍යාපාරික නායකයින් සහ දේශපාලන චරිත මෙන්ම විවිධ රටවල් නියෝජනය කරන GOPIO සාමාජිකයින් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය...

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img