Sunday, September 20, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව ඇමති විජිතගේ ඇගයීමට

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව ඇමති විජිතගේ ඇගයීමට

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ඇගයීමට ලක්විය. ශ්‍රීලංකාවේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව නියෝජනය කරන GOPIO Sri Lanka සංවිධානයේ රිදී ජුබිලි සැමරුමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. එම උත්සවයෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ කරන ලද සටහන පහත දැක්වේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති ජනතාව නියෝජනය කරන GOPIO Sri Lanka සංවිධානයේ රිදී ජුබිලි සැමරුමට සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්. අධ්‍යාපනය, නායකත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රවල පසුගිය වසර 25 තුළ සංවිධානය විසින් සිදු කරන ලද විශිෂ්ට කාර්යය මම සැබවින්ම අගය කරමි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති විද්වතුන්, ව්‍යාපාරික නායකයින් සහ දේශපාලන චරිත මෙන්ම විවිධ රටවල් නියෝජනය කරන GOPIO සාමාජිකයින් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img