Sunday, November 8, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් බිඳවැටෙයි

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් බිඳවැටෙයි

22 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වු බර ඉසිලීමේ ශූර ඉන්දික දිසානයකට ඊයේ (31) තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

2018 වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හිමිකරගත් ඉන්දික දිසානායක පිළිබඳව මෙවරත් විශාල පදක්කම් බලාපොරොත්තුවක් තබා තිබුණි.

පිරිමි කිලෝග්‍රෑම් 73 බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 133ක බරක් එසවීමට සමත් වුණි.

නමුත් ඉන්දික දිසානායක ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ලැබුණු අවස්ථා තුනම අසාර්ථක කරගැනීම හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img