Friday, September 11, 2026
HomeNEWSශ්‍රී ලාංකිකයින් 25000ක් වෙනුවෙන් ඇමති විජිත රුමේනියාවට

ශ්‍රී ලාංකිකයින් 25000ක් වෙනුවෙන් ඇමති විජිත රුමේනියාවට

රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය ඕනා ටෝයියු (Oana Toiu )සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශන. රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් 25000කට අධික ප්‍රමාණයක් සේවය කරනවා. ඒ නිසාමයි මම රුමේනියාවේ සංචාරයක නිරත වෙමින් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කළේ. ඉදිරියේ දී රුමේනියාව සමඟ රාජතාන්ත්‍රික, වෙළඳ ගනුදෙනු වැඩි කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් මනා ආයෝජන අවස්ථා නිර්මාණය වී ඇති බවත් අමාත්‍ය විජිත හේරත් රුමේනියානු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img