Tuesday, August 4, 2026
HomeNEWSශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත් එම පුද්ගලයාව නිරෝධායනයට යොමුකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම සේවකයාගේ ආශ්‍රිතයින්ද නිරෝධායනය කිරීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ව PCR පරික්ෂණ සඳහා යොමු කළ බවත් එම නිවේදනයේ දැක්වේ.

එම සේවකයා හා සම්බන්ධ අනෙක් සේවකයින්ට ඇන්ටිජන් පරික්ෂණ කර ඇති අතර ඔවුන් ආසාදිතයින් නොවන බව වාර්තා වී තිබේ.

ආසාදිත සේවකයා හඳුනාගෙන ඇත්තේ ඊයේ සිදුකළ PCR පරික්ෂණයකිනි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සේවයට කැඳවා ඇත්තේ අත්‍යවශ්‍ය සේවකයින් පමණක් බවත් අනෙක් සේවකයින් තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරි කටයුතු සිදුකරන බවත් එම නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍යයි ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා...

මාලිමා ආණ්ඩුව දිගටම ජනතාව රවටනවා-නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට...

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24 කාලය තුළ දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රා. ලේ. කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය ගැන අධිකරණ ඇමතිවරයා මහානාහිමිවරුන් දැනුම්වත් කරයි

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img