Tuesday, September 1, 2026
HomeNEWSශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැන ඇමතිට ප්‍රශ්නයක්

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැන ඇමතිට ප්‍රශ්නයක්

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් පැහැදිළි කිරීමක් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනප්‍රිය පාසල් වර්ගීකරණය කර ඒ සඳහා කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන ක්‍රමවේදයේ කිසිදු විනිවිදභාවයක් නොමැති බවය.

“දැන් දීර්ඝ කාලයක පටන් පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලකුණු මට්ටම් තීරණය කරන්නේ කුමණ නිර්ණායක පදනම් කරගෙන ද?, කුමණ සූත්‍රයකට අනුවද? කවර ආකාරයකට ද කියන එක පිළිබඳ කිසිම පැහැදිළි කිරීමක් කරන්නේ නෑ. දෙමව්පියෝ, දරුවෝ, ආචාර්ය මණ්ඩල, ගුරුවරු නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ බලවේගව විසින් හසුරුවනු ලබන විවිධ පාර්ශ්වයන්ගේ ඕන එපාකම් අනුව මේ තීරණයවන බවක් තමයි මට හැඟෙන්නේ. මෙවරත් එළෙසින්ම ජනප්‍රිය පාසල්වලට ලකුණු දීලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img