Tuesday, July 21, 2026
HomeNEWSLatest Newsසංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය පියවර රැසක් ගෙන තිබේ. සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඒ සඳහා කටයුතු කිරීම රජය අපේක්ෂාවයි. ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මාර්ග ගත(online) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද ඇමතිවරයා පවසයි.

සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියළුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුය. මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇත. ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මේ තත්වය ද හේතු වූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img