Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසජිත් අත්හැර රෝසි රනිල් සමඟ එක්වේ.

සජිත් අත්හැර රෝසි රනිල් සමඟ එක්වේ.

සජිත් අත්හැර රෝසි රනිල් සමඟ එක්වේ.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය සමගි ජනබල වේගය පක්ෂය සමඟ මුලින් කටයුතු කරන ලද කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමට එක්ව ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට රනිල් වික්‍රමසිංහ මහතා සමග රෝසි සේනානායක මහත්මිය ද සහභාගි වූවාය. මීට පෙර එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගය ට සහයෝගය නොදී සිටීමට තීරණය කළ බව රෝසි සේනානායක මහත්මිය මෑතකදී ප්‍රකාශ කළාය. රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂයටය එක්වීමට තීරණය කළද ඇයගේ පුත්‍රයා මෙවර සමගි ජන බලවේගය සමග පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ.


සජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img