ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කර තිබේ.
එලෙස නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත්තේ, තිලක් ප්‍රේමකාන්ත මහතාය.
ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ඒ මහතා එලෙස පත් කළ බව අමාත්‍ය සී.බී රත්නායක පැවසීය.
තිලක් ප්‍රේමකාන්ත මහතා අද වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.






















