Friday, September 4, 2026
HomeNEWSLatest Newsසමගි ජන බලවේගයේ ගැටුම්…………….. සජිත් සහ සුජීව බහින් බස් විමක.

සමගි ජන බලවේගයේ ගැටුම්…………….. සජිත් සහ සුජීව බහින් බස් විමක.

සමගි ජන බලවේගයේ ගැටුම්…………….. සජිත් සහ සුජීව බහින් බස් විමක.

සමගි ජන බලවේගේ ප්‍රදාන කාර්යාලය වන පිට කෝට්ටේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ මත ගැටුම් වැඩි වී ඇති බව දෙෂත් ප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් සුගත මහතා ප්‍රකාශ කරයි. එෂත් ජාතික පක්ෂයේ කඩුවෙල හිටපු සංවිදායක වරයෙකු වන ප්‍රියන්ත පත්බේරිය මහතාව සමගි ජන බලවේගයට සම්බන්ද කරගෙන තනතුරක් ලබා දීම සම්බන්දයෙන් සමගි ජනබලවේගයේ කඩුවෙල සංවිදායක සුජීව සෙරසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට දොස් පවර ඇති බවත් ඊට සජිත් පේමදාස මහතා ප්රෙතිචාර දක්වා ඇති අතර ඉන් අනතුරුව උණුසුම් තත්වයක් ඇති වී ඇති බව හුගත් හේවා පතිරණ මහතා ප්‍රකාශ කරයි. සුජීව සේරසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කර සිටිනේ සමගි ජනබලවේගයට ප්‍රියංත් පත්බේරිය මහතාව සම්බන්ද කර නොගත යුතු බවයි නමුත් එය නොතකා සිටීම සම්බන්දයෙන් ඔහු දැඩි කලකිරීමෙන් සිටින බවට එම කාර්යාලයේ ප්රිරිසක් තමන්ට පැවසූ බව දේශප දේශක් ප්‍රේමි එක්ෂත් ජාතික පක්ෂයේ මහා ලේකම්  සුගත් හේවා මහතාවැඩි දුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img