Saturday, September 19, 2026
HomeNEWSසමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් පිළිබඳව දෙරණෙන් පැහැදිළි කිරීමක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් පිළිබඳව දෙරණෙන් පැහැදිළි කිරීමක්

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, පහත වීඩියෝවේ දැක්වෙන සිදුවීම වාර්තා වී තිබූ අතර සිද්ධියට පාදක වූ වෑන් රථය දෙරණ ආයතනය විසින් තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයකි.

එහි රියැදුරු සහ අනෙක් පුද්ගලයා දෙරණ ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැත.

මෙය සිදුවී ඇත්තේ ඊයේ පස්වරුවේ දෙරණ ආයතනයට සම්බන්ධ රාජකාරී ගමනක අතරතුර හෝ මාධ්‍ය ආවරණ කටයුත්තකදී නොවන බවද දන්වා සිටිමු.

(වීඩියෝව පහතින් දැක්වේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...

24 වෙනිදා විරෝධතාවයට නායකත්වය දීමට දේශපාලන පක්ෂ රැසක එකඟතාවය

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ සියල්ලම එක් වේදිකාවක අසුන් ගනු ලැබීය. ශ්‍රී ලාංකේය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img