බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්රමයක් ඇති කිරීම මඟින් රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන ලෙස කොළඹ රාජකීය විද්යාලයේ ප්රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආරාධනා කළේය – PMD கட்சி ஜனநாயக அரசியலுக்குள் காணப்படும் வேறுபாடுகளை அவ்வண்ணமே தக்கவைத்துக்கொண்டு, புதிய நாடு, புதிய பொருளாதாரம் மற்றும் புதிய அரசியலை கட்டியெழுப்பும் பணியில் சகல அரசியல்வாதிகளும் ஒன்றுபட வேண்டுமென கொழும்பு ரோயல் கல்லூரி பிரதான மண்டபத்தின் நூற்றாண்டு விழாவில் இன்று (27) ஜனாதிபதி ரணில் விக்ரமசிங்க சுட்டிக்காட்டினார். – PMD Marking 100 Years of Excellence at Reid Avenue, President Ranil Wickremesinghe said while there has to be political differences in a multi-party democracy, he made a solemn call to all politicians to look at a new country, a new economy, a new political system & get together to build that new country together – PMD






















